රජය විසින් ඉදිරිපත් කරන ලද චක්‍රලේඛ පසෙකලා රාජ්‍ය සේවකයන් ගේ ණය වාරික කපා හැරීම නිසා සියලු දෙනාටම වඩා අසරණ භාවයට පත්ව අත්තේ රණවිරුවන් ය
මාසික වැටුප 60000 පමණ වන මොවුන් ලක්ෂ 20 ක පමණ ණය මුදල් NSB, BOC, PEAPLES යන බැංකු හරහා ලබාගෙන ඇති අතර මේ මස වැටුප් මගින් ඔවුන් ගෙ ණය මුදල් අඩු කර ඇති පසූ බිමක අත්‍යාවශ්‍ය සේවාවල යේදී සිටින ඔවුන් ගෙ පවුල්වල දරුවන් බිරිඳ දෙමාපියන් ජීවත් වීමේ දි. ආහාර සහ කිරිපිටි ආදිය මිලදී ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත..

Comments
Post a Comment